මීටරේ වැඩ නෑ ( පිච්චිලා නෑ )
පිටිපස්සේ අලුත් ටයර්
අලුත් බැටරියක් දාලා තියෙන්නේ ( වොරන්ටි තියේ )
මිල=2.45 ( පොඩි වෙනසක් කරලා දෙනවා )