Rs 198,485
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Pulsar පවුලේ අලුත්ම හැඩකාරයා, Pulsar NS 125 Brand New දැන් වෙළඳපලේ
පරණ ඒවා අරගෙන හද හදා ඉන්නේ නැතුව අලුත්ම එකක් ගන්න, ❤️
Electrick Fuel Injection
Adjustable Monoshock
CBS Brake System
Blutooth Support LED Display
යන සුපිරි විශේෂංග සහ අවුරුදු 2 ක හෝ කිලෝමීටර් 30000 ක අසමසම වගකීම සමගින්
මූලික මුදල - 198485/- ( රක්ෂණය,ලියාපදිංචිය, සේවා ගාස්තු සියල්ලම සමඟ )
වාරිකය
අවුරුදු 4 - 20530/-
අවුරුදු 3 - 24615 /-
අවුරුදු 2 - 33040 /-
ලීසිං පහසුකම් ලබා ගැනීමේදී සම්පුර්ණ මුදල වට්ටම් සමග 784950 /- පමණයි
අපගෙන් මිලදී ගන්නා ඔබට,
⛔ ෆිනෑන්ස් පහසුකම් සඳහා 60000/- සුවිශේෂී වට්ටමක්
⛔ SLS හෙල්මට් 2 ක් හෝ Full Face හෙල්මට් 1 ක් නොමිලේ
⛔ ජැකට් නොමිලේ
⛔ Hand Glouse හෝ Goggles නොමිලේ
⛔ Handle Grip සෙට් නොමිලේ
⛔ Number plate Bracket නොමිලේ
⛔ Tool Kit නොමිලේ
⛔ Key Tag
⛔ නොමිලේ සේවා වාර 5 ක් දක්වා
⛔ Pearlbay උද්‍යානයට ටිකට් නොමිලේ

