Rs 240,000
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Pulsar පවුලේ අලුත්ම හැඩකාරයා, Pulsar NS 125 Brand New දැන් වෙළඳපලේ
Electrick Fuel Injection
Adjustable Monoshock
CBS Brake System
Blutooth Support LED Display
මේ මාසයේ මිලදී ගන්නා ඔබට 90000/- දැවැන්ත
වට්ටමක් ❤️❤️❤️❤️
යන සුපිරි විශේෂංග සහ අවුරුදු 2 ක හෝ කිලෝමීටර් 30000 ක අසමසම වගකීම සමගින්
මූලික මුදල - 240000/- ( ලියාපදිංචිය, සේවා ගාස්තු සමඟ )
රක්ෂණය මෙයට ඇතුලත් නොවන අතර එය 3rd Party හෝ full Insurance ඔබගේ කැමැත්ත පරිදි පහසු ගෙවීමේ ක්‍රමයට උවද සලසා දිය හැක.
වාරිකය
අවුරුදු 4 - 18333/-
අවුරුදු 3 - 22513 /-
අවුරුදු 2 - 29792 /-
අපගෙන් මිලදී ගන්නා ඔබට,
⛔ ෆිනෑන්ස් පහසුකම් සඳහා 90000/- සුවිශේෂී වට්ටමක්
⛔ SLS හෙල්මට් නොමිලේ
⛔ ජැකට් නොමිලේ
⛔ Hand Glouse නොමිලේ
⛔ Handle Grip සෙට් නොමිලේ
⛔ Number plate Bracket නොමිලේ
⛔ නොමිලේ සේවා වාර 5 ක් දක්වා
⛔ Pearlbay උද්‍යානයට ටිකට් නොමිලේ
The Bike House - පානදුර

