Rs 355,000
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
එදත් අදත් ලංකාවේ කොල්ලන්ව පිස්සු වට්ටපු තාරුණ්‍යයේ ජනප්‍රියම Pulsar Bike එක Pulsar NS 200 Brand New ගන්න ඔබත් අදම The Bike House - පානදුරට එන්න.
පෝලිම් නෑ, ආවා ගත්තා, ගියා
⛔ Dual Channel ABS
⛔Advanced Bluetooth Digital Display
⛔ Upside Down front forks
⛔ 6 Speed Gear System
යනාදී සුපිරි විශේෂංග රැසක් සමගින් අවුරුදු 2 ක
හෝ 30000 km අසමසම වගකීමක් එක්ක මිලදී
ගන්න.
මේ මාසයේ ෆිනෑන්ස් පහසුකම් හරහා මිලදී ගන්නා ඔබට 60000/- සුවිශේෂී වට්ටමක්.
මූලික මුදල = 515000/-
රක්ෂණය, ලියාපදිංචිය සියල්ලම සමග වාරිකය
අවුරුදු 4 - 19830
අවුරුදු 3 - 23780
අවුරුදු 2 - 31920
අපෙන් මිලදී ගන්නා ඔබට ( Finance Package )
⛔ ෆිනෑන්ස් සඳහා 60000/- වට්ටමක්
⛔ SLS හෙල්මට් 2 ක් හෝ Full Face හෙල්මට් 1 ක්
⛔ ජැකට්ටුව
⛔ අංක තහඩු රදවනය
⛔ Handle Grip සෙට්
⛔ Hand glouvse set
⛔ Pearl Bay park බණ්ඩාරගම සඳහා ටිකට් 1
⛔ නොමිලේ සේවා වාර 5 ක්
⛔ Key Tag
⛔ Tool set
DJ Finance Lone ලබාගැනීමේදී මූලික මුදල, සේවා ගාස්තු සහ ලියාපදිංචිය සඳහා 365000/- ගෙවා යතුරු පැදිය මිලදී ගත හැක. ( රක්ෂණය 3 rd party insurance OK )
මූලික මුදල - 365110/-
වාරිකය
⛔ අවුරුදු 4 - 25000
⛔අවුරුදු 3 - 30208
⛔ අවුරුදු 2 - 40625
සම්පුර්ණ මුදල වට්ටම සමඟ 1079950/- පමණයි
ඔබත් අදම අමතන්න
⛔ The Bike House - පානදුර

