Rs 240,000
Negotiable
Description
For sale by
Chamara Madhushanka
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Discover 150 bike ⭕
අවුරුදු දාසයක්(16) ෆස්ට් ඕනර් අපිලග⭕
එනිජින් කන්ඩිශන්💯
ඔරිජිනල් ප්ලේන්ට් ⭕
ටැයර් දෙකම හොද තත්වයේ ඇත.⭕
⭕(අඩුපාඩුවකට තියෙන්නේ ටැන්කි මූඩිය ලග පොඩි තැල්මක් ඇත. ගම් පොඩ්ඩක් දමා ඇත.)⭕
සියල්ල ඔරිජිනල් තත්වයේ පවතී. ශෙල් ඉස්ටාඩ් සියල්ල හොදින් වැඩ කරයි. එන්ජින් සද්ද බද්ද දුම දැමිලි කිසිවක් නැත.⭕💯
තෙල් ලීටර් 1කට 75km වගේ වැඩ.⭕
සම්පූර්ණ මුදල රුපියල්. 240000/=ක් පමනි.
මිලෙහි වෙන්සක් සිදුකර දිය හැක.
ෆිනෑන්ස් එකක් දානවනම් අතින් රුපියල්. 90000/=
ගාල්ල ඇල්පිටිය බයික් එක තියෙන්නේ.