අඩු පාඩු නැත
ලියකියවිලි සම්පූර්ණයි
ෆුල් එන්ජින් repair කරලා තියෙන්නෙ (බිල් තියෙනවා)
ලයිශන් ඉදිරියට ඇත
ටැන්කිය ඔර්ජිනල් විදියට තියෙනවා පාස්සලා ගම් දාලා නෑ
බැට්රිය අලුත්
සෙල්ෆ්ස්ටාර්ට් වැඩ
ශොක් , පෝක් බට හොදටම තියෙනවා
ෆිනෑන්ස් 1.50/= ගන්න පුලුවන්
Down payment 80000/=