🔹 BAJAJ CT100 ES 🔹 නිශ්පාදිත වර්ෂය: 2023 (BJD 99XX) 🔹 45,000 km 🔹 100cc 🔹 පලමු අයිතිකරු ✅ එන්ජිම 100% ✅ සියලුම සේවා නියමිත කාලයේදී සිදු කර ඇත. ✅ අලුත් බැටරිය (වසරක වගකීම සහිතව) ✅ අලුත් පිටුපස tubeless ටයරය ⛽ ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාව 🧾 සියලුම සේවා වාර්තා සහිතයි 💰 මිළ: 530,000/- (මිළ ගණන් සාකච්ඡා කල හැකිය) 📍 මතුගම ☎️