Rs 150,000
Negotiable
Description
For sale by
Daham Wijesinghe
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
❤️2024 ct100.❤️
💫 2024 ලියාපදිංචි කරන ලද නවතම ct100 ES යතුරුපැදියක් විකිණීමට ඇත.
💫 නවතම(brandnew condition)තත්වයේ ඇත.
💫 යතුරු පැදියේ අමතර කොටස් genuine සහ කිසිවක් අලුත්වැඩියා හෝ වෙනස් කර නොමැත.
💫 වර්නය - නිල්💙
💫 නිවසෙ තනි පාවිච්චිය.
💫 ඉන්දන කාර්යක්ෂමතාවය 80km+.
💫 මුලු මිලාජය - 13233.4km.
💫 සියලු ලේකන සහ පොත්පත් ඇත.
💫 බලපත්ර සහ රක්ශනය අලුත් කර ඇත.
💫 අත්පිට මුදලට -Rs530000.
💫 ලීසිං පහසුකම්ද ලබා ගත හැක.(Rs150000 මූලික ගෙවීම)
💫 .
💥නවීන තත්වයේ ඇති මෙම යතුරුපැදියෙ කිසිදු දෝෂයක් නොමැත.💥
💫 අවසාන මිල.
💫වැඩි විස්තර සදහා විමසීම -
💫 2024 registered ct100
💫 Brand new condition Bike.(mint condition)
💫 All factory fitted genuine parts
💫 Color - blue 💙
💫 Home use only
💫 Fuel efficiency 80km +
💫 Original mileage 13233.4 km
💫 Original book with all documents clear 💫
💫 License insurance upto date
💫 Ready Cash - Rs 530000
💫 Leasing facilities available (Rs 150000 down payment)
💫 final price ... 😇👍
💫 No any hidden errors just buy & ride. 🏍
📞 Contact for further details -