එන්ජින් එක සුපිරියටම තියානවා ටයර් සීයට අසූවක් විතර හොදට තියන්වා ලීටරේට km80ක් විතර වැඩ කරනවා සුපිරියටම තියන්වා බයික් එක තනි පාවිච්චිය කිසිදු අඩු පාඩුවක් නොමැත නිශ්පාදිත වර්ශය 2015 සුපිරියටම තියනවා.