Discover 150cc
නිශ්පාදිත වර්ෂය :- 2010
පළමු අයිතිකරු
Repair කිරීමට කිසිම දෙයක් නැත .
පදින්න ගන්න කෙනෙකුට අරන් පදින්න විතරයි තියෙන්නෙ කිසිම අඩුපඩුවක් නැත .
ටයර් හොද තත්වයෙ ඇත .
2024 අග දක්වා license , insurance ඇත .
මිල . 248000/= . මිල ගනන් සාකච්ඡාකළ හැක .