මේ අවුරුද්දේ තෙල් ඉතිරි කරන සාස්තරේ Bajaj Chettak Electric scooter දැන් නවතම විශේෂාංග රැසක් සමගින් "නවගමුව එන්ට්රප්රයිසස්" වෙතින් මිලදී ගත හැක…
තෙල් පෝලිම් වල රස්තියාදු නොවී හිතේ නිදහසේ ගමනක් යන්න Bajaj Chettak එකට සෙට් වෙන්න
Full charge එකකින් 150km කට වැඩි දුරක්
Max speed 63km
3.5 kWh battery
Color LCD with Bluetooth
Two Ridding modes Eco/Sports
Reverse available
හදුන්වාදීමේ මිල රු: 796,950/-
ලීසිං කර ගැනීමේදි මෙන්ම අත්පිට මුදලට මිලදී ගැනීමේදී රු: 50,000/- ක අතිවිශේෂ වට්ටමක්
අවම මූලික ගෙවීම 348,475/-
මිල රු: 796,950/-
තොග සීමිත බැවින් අදම ඔබගේ යතුරුපැදිය වෙන්කරවා ගන්න අමතන්න