Bajaj Chettak
මේ අවුරුද්දේ මුදල් ඉතිරි කරන සාස්තරේ Bajaj Chettak Electric scooter දැන් නවතම විශේෂාංග රැසක් සමගින් "නවගමුව එන්ට්රප්රයිසස්" වෙතින් මිලදී ගත හැක…
තෙල් පෝලිම් වල රස්තියාදු නොවී හිතේ නිදහසේ ගමනක් යන්න Bajaj Chettak එකට සෙට් වෙන්න
✅Full charge එකකින් 150km කට වැඩි දුරක්
✅Max speed 63km
✅3.5 kWh battery
✅Color LCD with Bluetooth
✅Two Ridding modes Eco/Sports
✅Reverse available
✅Solid Metal Body
✅Under seat storage 35Ltr
🔹හදුන්වාදීමේ මිල රු: 796,950/-
🔹ලීසිං කර ගැනීමේදි මෙන්ම අත්පිට මුදලට මිලදී ගැනීමේදී රු: 50,000/- ක අතිවිශේෂ වට්ටමක්
🔹අවම මූලික ගෙවීම 348,475/-
🔹අත්පිට මිලදී ගැනීමේදී රු:50,000/- ක විශේෂ වට්ටමක් සමගින් මිල රු: 746,950/-
🔹තොග සීමිත බැවින් අදම ඔබගේ යතුරුපැදිය වෙන්කරවා ගන්න අමතන්න