ගම්පහ කඩවත මීගමුව වේයන්ගොඩ සිදුව ඡායල කඳාන කටුනායක කැලණිය කිරිබත්ගොඩ වත්තල නිට්ටඹුව මිනුවන්ගොඩ කිරිඳිවෙල යක්කල රාගම මීරිගම අඹේපුස්ස ඇතුළුව ගම්පහ දිස්ත්‍රික්කය පුරා පිහිටි ප්‍රසිද්ධ මූල්‍යමය ආයතන කීපයක් සඳහා අයදුම්පත් කැඳවීම ප්‍රදේශ වශයෙන් කඩිනමින් සිදු කරනු ලබයි.
ගම්පහ දිස්ත්‍රික්කය පුරා විහිදී ඇති ශාඛා සඳහා අයදුම්පත් බාරගන්නා අතර පහත සුදුසුකම් සම්පූර්ණ නම් ඔබටත් අයදුම්පත් යොමු කරන්න.
🔸වයස අවුරුදු 18-40 අතර පුහුණු නුපුහුණු සියලුම දෙනා බඳවා ගනී.
🔸පුහුණුව අනවශ්‍ය වන පුහුණු කර බඳවා ගැනීම් සිදුකරයි.
🔸සාමාන්‍ය පෙළ පෙනී සිටීම පමනක් අනිවාර්ය වේ.
(මෙවර උසස් පෙළ පෙනී සිටින සිසුන්ට අය දුම් කිරීමේ හැකියාව ඇත)
ලිපිකරු, ගිණුම්, ලිපිකරු කාර්යාල කාර්ය සහයක පරිගණක දත්ත ක්‍රියාකරුවන්, පිළිගැනීමේ නිලධාරීන්, උකස් අංශ ලිපිකරුවන්,දුරකථන ක්‍රියාකරුවන් යන අංශ සඳහා බඳවා ගැනීම් සිදු කරනු ලබයි.
ප්රතිලාභ🔸🔸🔸🔸
👉පුහුණු කාලය තුළද වැටුප් ගෙවනු ලබයි(40000-80000)
👉පුහුණුවෙන් පසු ඉහළ වැටුප් හා දීමනා.(40000-100000)
👉ඔබ පදිංචි ප්‍රදේශයටම රැකියාව හා පුහුණුව.
👉ඔබ අධ්‍යාපන කටයුතු හදාරන අයෙකු නම් ආයතනය තුළින් ඒ සඳහා අවශ්‍ය නිවාඩු සහ මූල්‍යමය සහන ලබාදේ.
බඳවා ගැනීමේ නිලධාරීන් අමතන්න. 0768810143
නිලධාරීන් සම්බන්ධ කර නොහැකි අවස්ථාවක වට්සැප් මඟින් කෙටි පණිවිඩයක් යොමු කරන්න. 0768810143