අයකර ගැනිම් නිලධාරී - අනුරාධපුර
වසර 22 ක අඛණ්ඩ ඉතිහාසයකට හිමිකම් කියන ඔමෙක් ඉන්වෙස්ට්මන්ට් සමාගම, ශක්තිමත් පැවැත්මක් සහිත ණය පහසුකම් ලබා දෙන ආයෝජන ආයතනයකි.
රැකියා සුදුසුකම්:
• අනුරාධපුර ප්‍රදේශයේ, වයස අවුරුදු 35ට අඩු පිරිමි අපේක්ෂකයෙකු වීම.
• අ.පො.ස. උසස් පෙළ සමත් වී තිබීම.
• වලංගු යතුරුපැදි ධාවන බලපත්‍රයක් තිබීම.
• බැංකු හෝ මූල්‍ය සේවා ආයතනයක සේවා පළපුරුද්ද අමතර සුදුසුකමක් වනු ඇත.
• ඉතා හොඳ සන්නිවේදන හා අන්තර් පුද්ගල කුසලතා තිබීම.
• ඉලක්ක ලගා කර ගත හැකි කාර්යක්ෂම අයෙකු වීම.
තනතුරට සුදුසු අයදුම්කරුහට තම සුදුසුකම් සහ සේවා පළපුරුද්ද මත ආකර්ෂණීය වැටුපක් හිමි වනු ඇත.
ජයග්‍රාහී කණ්ඩායමක් වන අපත් සමග සම්බන්ධ වීමට සුදුසුකම් ඇතැයි ඔබ සිතන්නේ නම්, ඥාතීන් නොවන නිර්දේශකරුවන් දෙදෙනෙකුගේ විස්තර සමඟ ඔබේ අයදුම්පත අපට එවන්න.
මානව සම්පත් අංශය - ප්‍රධාන කාර්යාලය
දුරකථන අංකය: 037 7933813/ 076 4413999