Auto Technician job vacancy
– මෝටර් රථ සඳහා සේවා සපයන වසර 24ක අභිමානවත් කිරිතිනාමයක් රඳවාගත් ලංකාවේ ප්‍රධාන පෙළේ , මෝටර් රථ සඳහා සේවා සපයන චාමර මෝටර්ස් සහ ස්ටිකර් (පුද්) සමාගම සඳහා ක්ෂේත්රයේ පලපුරුද්ද ඇති සේවක මහතුන් පහත පුරප්පාඩු සඳහා බඳවා ගනු ලැබේ.
– ප්‍රධාන ශාඛාව කඩවත , ශාඛා – කුරුනෑගල ,රාජගිරිය , මීගමුව , මාතර , මහනුවර
ඔටෝ ඉලෙක්ට්රිෂියන් ( ඉලෙක්ට්‍රොනික් )
වාහන ට්‍රින්ටඩ් සහ ඔටෝ ඇක්සසරින් ඇප්ලිකේටර්ස්
වාහන යට හා බොඩි සේදීමට සේවා කරුවන්
ටින්කර්වරුන්
– පළපුරුද්ද හා හැකියාව අනුව ආකර්ෂණිය වැටුප් හා දීමනා
– අමතන්න මානව සම්පත් කළමණාකරු 0715444111