තත්වය : අලුත්ම.
වර්ගය : RETOP.
මාදිළිය : CD-500 inverter.
• වෝල්ට් 12 සහ 24 බැටරි ආරෝපණය කිරීමටත්,
• මෝටර් රථ පණ ගැන්වීමටත් හැකි බැටරි ආරෝපණ යන්ත්‍රය.
• DC Inverter තාක්ෂණයෙන් නිෂ්පාදිතයි.
• බැටරි ආරෝපණය සංතෘප්ත වූ විට තව දුරටත් ආරෝපණය වීම නවතාලයි.
• ආරෝපණය කල හැකි බැටරි ධාරිතාව : 400Ah දක්වා.
• ආරෝපණ ධාරාව : ඇම්පියර් 50 ක් දක්වා වැඩි කල හැක.
• පණ ගැන්වීමේ හැකියාව : ඇම්පියර් 150ක් දක්වා ධාරාවක් ලබාගත හැක.
• ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් පාලන පරිපථයක් සමගින්.
• අවුරුද්දක අලුත්වැඩියා වගකීමක් සහිතයි.
සැපයුම් විදුලිය එකලා 230V.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය .
Condition : Brand new.
Brand : RETOP.
Model : CD 500 inverter.
Battery charger and starter for automotive batteries with auto cut off function when batteries are saturated.
Output : 12V or 24V
Compatible battery capacities : Upto 400Ah.
• High charging mode available.
• Charging current upto 50 A.
• Startup current 150 A max.
DC inverter electronic machine with digital control module.
Cash price Rs. 35,500.00.
With 01 YEAR repair type warranty for the machine.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.