ඖෂධවේදී (Pharmacist) - හොරණ
ඖෂධ බෙදා හැරිමේ හා ඖෂධ ශාලා ජාලයක් (ෆාමසිහල්/ඔසුසැල්) පවත්වාගෙන යන අප ආයතනයේ හොරණ පිහිටි ශාඛාව සදහා ඉහත පුරප්පාඩු පවතී.
ඔබ ඖෂධවේදී බලපත්රය හිමි, වසරක සේවා පළපුරුද්දක් සහිත, වයස අවුරුදු 40ට අඩු අයකු නම් අදම ඔබේ අයදුම්පත careers@carepharma.lk විද්යුත් ලිපිනය හරහා අප වෙත යොමු කරන්න.
වැඩි විස්තර සඳහා 034-43144869/077-1642582 හරහා අප සමග සම්බන්ධ වන්න.
Company Address;
Care Pharmaceuticals (Pvt) Ltd,
No:01, Katuhenawaththa,
Rathnapura Rd, Munagama,
Horana.
www.carepharma.lk