අතුරුගිරිය, ගල්වරුසාව පාරේ පිහිටි නිවසක් විකිණීමට ඇත. (ID : ATHU043S)
🏛 නිදන කාමර: නිදන කාමර 3 යි.
🏛 නාන කාමර: එක් විශාල නානකාම්රයක් ඇත.
🏛 සම්පූර්ණ මිල: රු. මිලියන 21 / ලක්ශ 210 යි. (මිල ගණන් සාකච්ඡා කළ හැක)
🏛 ඉඩම් ප්රමාණය : පර්චස් 14.3 යි.
🏛 නිවසේ විශාලත්වය : වර්ග අඩි 1850 ක් පමණ ඇත.
🏛 නිවසින් පිටත පිහිටි සේවක නාන කාමරය,
🏛 ඉඩකඩ සහිත මුළුතැන්ගෙය.
🏛 විදුලිය සහ ජල පහසුකම් සහිතයි.
🏛 ඉහළ නේවාසික වටපිටාවක පිහිටා ඇත.
🏛 ඉඩකඩ සහිත ගෙවත්තක් සහිතයි
🏛 ලේඛන : නිරවුල් ඔප්පු සහ ලේඛන ඇත. අනුමත නිවාස සැලැස්ම සහ අනුමත මිනින්දෝරු සැලැස්ම ද ඇත.
🏛 ළඟම ස්ථානවලට දුර:
📍 697 ප්රධාන බස් මාර්ගයට මිනිත්තු 3ක් පමණි.
📍 අතුරුගිරිය නගරයට කි.මී. 4.3 යි.
📍 කඩුවෙල නගරයට කි.මී. 4.8 යි.
📍 මාලබේ නගරයට කි.මී. 6.1 යි.