අතුරුගිරිය, ගල්වරුසාව පාරේ පිහිටි නිවසක් විකිණීමට ඇත. (ID:GLW002S)
🏛 නිදන කාමර ගණන : නිදන කාමර 3 (AC සහිත ප්‍රධාන නිදන කාමරය)
🏛 නානකාමර ගණන : නානකාමර 2 යි.
🏛 වර්ග අඩි : දළ වශයෙන්. වර්ග අඩි 1188 කි.
🏛 ඉඩමේ ප්‍රමාණය : පර්චස් 6.7 යි.
🏛 පැන්ට්‍රි කබඩ් සහිත සම්පූර්ණ කුස්සියකින් යුක්තය.
🏛 ප්‍රවේශ මාර්ගයේ පළල : අඩි 22 පාර
🏛 පහසුකම් : විදුලිය, ජලය, කසළ එකතු කිරීම, ෆයිබර් SLT සම්බන්ධතාවය
🏛 රෝලර් ගේට්ටුවකින් ප්‍රවේශය සපයා ඇත.
🏛 CCTV කැමරා ඇත.
🏛 එක් නාන කාමරයක් සඳහා උණුවතුර ජල සැපයුම
🏛 උපස්ථ ජල ටැංකිය - 500L
🏛 ලියකියවිලි: නිරවුල් ඔප්පු, COC තිබේ,
🏛 සම්පූර්ණ මිල : ලක්ශ 219 යි. සාකච්ඡා කරගත හැක
🏛 අසල්වැසි : ඉතා හොඳ අසල්වැසි වටපිටාවකින් යුක්තය.
🏛 ළඟම ඇති ස්ථානවලට දුර:
📍 අතුරුගිරිය නගරයට කිලෝමීටර 1.5 කි
📍 අතුරුගිරිය අධිවේගී පිවිසුමට 2 km
📍 Cargills Food City වෙත 700m
🛍️ සුපිරි වෙළඳසැල්, රජයේ පාසල්, ඉන්ධන පිරවුම්හල්, වෛද්‍ය මධ්‍යස්ථාන සහ ෆාමසි වලට ඉතා ඉක්මනින් ලඟා විය හැක.