අත් උදව්කරුවන් අවශ්‍යව ඇත
MDF board මගින් ගෘහ භාණ්ඩ /racks සාදන ආයතනයක් සඳහා අත් උදව්කරුවන් අවශ්‍යයි.
MDF board මැෂින් මගින් කැපීම, හිල් විදීම, ඇණ ගසා සවි කිරීම වැනි දේ සඳහා අත් උදව් ලබාදීමට ඇත.
සුපරීක්ෂකවරුන් ගේ අධීක්ෂණය යටතේ ඔබගේ දැනුම වැඩි කරගැනීමට අවස්ථාවක්
අවශ්‍යතාය පරිදි නවාතැන් හා ආහර පාන සලසා දෙනු ලැබේ
ඉහළ වැටුප් හා දීමනා
අමතන්න
070 7427 000
මහබුත්ගමුව, කොටිකාවත්ත