Gloves Factory : Lanka - Biyagama
අපගේ බියගම පිහිටි ග්ලව්ස් කර්මාන්ත ශාලාව සඳහා සේවක මහත්ම මහත්මීන් කඩිනමින් බඳවා ගැනේ.
🧤 වැඩ කරන කාලය තුළ ආහාර (උදේ / දිවා / රාත්රී) සම්පූර්ණයෙන්ම නොමිලේ.
🧤 නවාතැන් පහසුකම් සපයා දෙනු ලැබේ.
🧤 මාසිකව 45000 - 50000 ත් අතර වැටුප්.
🧤 උදේ / සවස තේ වේලාව.
🧤 වයස 18 - 40 කාන්තා / පිරිමි
🧤 ගම්පහ දිස්ත්රික්කය ආවරණය වන පරිදි ප්රවාහන පහසුකම් ලබා ගැනීමට හැකිය.
🧤 යහලුවන් / කපල් / කණ්ඩායම් වශයෙන් අයදුම් කල හැකිය.
වැඩි විස්තර සඳහා විමසන්න.👇
බදවා ගැනිම් නිට්ටඹුව අප කාර්යාලයේ දිනපතා සිදුකෙරේ . (ඉරිදා, පෝය නැත )
08.00am - 04.00pm දක්වා
0777 220813
077 9098056