ASUS 14th Gen Core 5 120U Note Book Laptop
Great Offer - 14" SLIM Display එක්ක 14th Generation ASUS Core 5 ලැප්ටොප් මිල අඩු කළා {Student Offer} 😎😎😎😎
🎯 ASUS X1404 Brand New 14th Generation i5 ලැප්ටොප් පරිඝණකයක් පහසු මිලට මෙන්න. හොඳම Configuration එක්ක.......
Laptop එක ගැන සම්පූර්ණ විස්තරය පහතින්
😆😆😆😆😆
💕 ASUS VivoBook X1404
👍 14th Generation Core 5
👍 120U Turbo up to 4.40GHz Max Clock Speed
👍 10 Core into 12 Threads Advance Processor
👍 12mb Cache Memory
✅ 256GB NVME SSD
✅ 8GB RAM 3200MHz DDR4
✅ Intel IRIS Xe shared Graphics 4GB
✅ FULL HD 250 nits, Narrow Bezel WVA 14.0" LED Display
✅ English International keyboard
✅ Camera E Privacy Shutter
✅ WIFI 6
✅ E-Calculator Touchpad Numeric Key Function
✅ 5 Hours Battery Backup
✅ Original Charger ASUS 65W AC Adapter
✅ WIN 11 Genuine
තමන්ට කැමති විදිහට ඕනි වැඩක් පහසුවෙන් කරගන්න පුලුවන් විදිහේ ලැප්ටොප් එකක් තමයි මේ ASUS VivoBook 14" Model Laptop එක. Studies වලට වගේම ඔයාලගේ Business වැඩවලට, Office එකේ වැඩවලට කියාපු Laptop Model එකක් තමයි මේ ASUS VivoBook X1404.
💕 Other Specifications
🔐 WiFi, Bluetooth® wireless card
🔐 USB 2, USB 3, HDMI
🔐 720p at 30 fps HD camera Single integrated microphone
🔐 Headphone Out
💕 Brand new sealed packs
💻 Quite Blue Colour
🎯 1 Year Company Warranty + 3 Year Service Warranty
💰 Special Offer Price - Rs. 165,000
මෙම ඕනෑම ලැප්ටොප් මාදිලියක් අප ආයතනයට පැමිණ තෝරාගෙන මිලට ගැනීමට ඔබට අවස්ථාව ඇත. විවිධ මිල ගණන් යටතේ ලැප්ටොප් පරිගණක ඇති බැවින් ඔබ විසින් නරඹන ලද Facebook Advertisement Post එක අප වෙත ඉදිරිපත් කිරීමෙන් ඔබගේ සේවාව වඩාත් කාර්යක්ෂමව සිදුකරගත හැකිවනු ඇත.
🚚 Island wide COD available
Order කරපු දවසේම Lap එක ඔබ අතට.
රත්නපුරය අවට ඇඹිලිපිටිය, බලංගොඩ, කලවාන, කෑගල්ල, අවිස්සාවේල්ල ප්රදේශ වල පදිංචිකරුවෙකු වුවද ඔබට පැමිණීමට අපහසුනම් හෝ කාලය නැතිනම් අප නියෝජිතයෙකු හරහා ලැප්ටොප් පරිඝණකය නොමිලේම ඔබ නිවසටම ගෙන්වාගෙන පරික්ෂාකර බලා මුදල් ගෙවීමට ඔබට හැකියාව ඇත.
ඔබ බදුල්ල, මොණරාගල, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, මාතලේ, අනුරාධපුරය, පුත්තලම , කුරුණෑගල , මීගමුව, කළුතර යනාදී දුර බැහැර ප්රදේශයක පාරිභෝගිකයෙකු වුවද දිනක් ඇතුලත අප නියෝජිතයෙකු මාර්ගයෙන් Laptop එක ඔබගේ නිවසට, ඔබගේ සේවා ස්ථානයට Cash On Delivery පහසුකම ඔස්සේ ගෙන්වා ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. එහිදී ලැප්ටොප් එක පාවිච්චියට අදාළ සියලුම තාක්ෂණික දැනුම එම අවස්ථාවේදීම ඔබට ලබාගැනීමේ හැකියාවද පවතිනවා.
ඔබ කොළඹ හරි රත්නපුරයට වඩා ගොඩක්ම දුර පළාතක කෙනෙක් නම් ඒත් පැය 24 ඇතුළත විශ්වාසවන්ත Delivery Service එකක් හරහා lap එක ඔයාගෙ ගෙදරටම එනවා. Lap එක ලැබුණාට පසුව මුදල් ගෙවන්නට පුළුවන්
Shine Homes Super Center (Pvt) Ltd
31, Colombo Road,
Ratnapura
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


ASUS 14th Gen Core 5 Brand New Laptop| 8GB RAM| 256GB NVMe| FHD 14" WVA
MEMBERRatnapura, Computers & TabletsRs 165,0002 days
HP 13th Gen i5 Laptops| 16GB RAM| 512GB NvMe| Backlit| FHD| IRIS VGA
MEMBERRatnapura, Computers & TabletsRs 185,0007 days
HP 13th Gen i5 Laptops| 512GB NvMe| 8GB RAM| FHD 1080P| IRIS Graphics
MEMBERRatnapura, Computers & TabletsRs 169,0003 days
DELL Laptops Core i5 6440HQ 2.60GHz| 8GB RAM| 256GB SSD| Backlit|FHD 14"
MEMBERRatnapura, Computers & TabletsRs 57,00011 days
