HP 13th Gen i5 Laptops| 16GB RAM| 512GB NvMe| Backlit| FHD| IRIS VGA
13 වෙනි පරම්පරාවෙන් 16GB RAM එකත් එක්ක හොඳම Core i5 HP ලැප්ටොප් එකක්.... 😉😉
💕 Slim Model Low Weight Easy Handling
💕 මේ ලැප්ටොප් එකත් සාමාන්‍යයෙන් Campus එකේ වැඩ වලට, Online Business වලට වගේ ලොකු පොඩි වැඩ ගොඩක් කරගන්න පුළුවන් Budget Range හොඳම Laptop Model එකක් විදිහටයි introduce වෙන්නේ.
Imported Sealed Boxes Full Set෴
මිල රුපියල් 185,000 ක් පමණයි......😲😲😲😲
💻 වසර 08 කට වැඩි අත්දැකීම් සමග ඔබ වෙත වඩා විශ්වාසවන්ත ආයතනයක් වශයෙන් ඔබ වෙත උසස්ම තත්වයේ පරිගණකයක් ලබාදීමට අප කටයුතු කරන්නෙමු.
💯100% Brand New 💯
💕 HP 15 FD 0499 NIA
👍 13th Gen Core i5
👍 1334U 1.30GHz up to 4.60GHz Turbo Boosting
👍 10 Core into 12 Core Advance Processor
👍 12mb Cache Memory
✅ 512GB NVME SSD
✅ 16GB RAM DDR4
✅ Intel IRIS Xe shared Graphics 8GB
✅ Narrow Bezel FULL HD LED 15.6" Display 250Nits 1080P
✅ 1.4mm Key-travel, Spill-resistant Backlight Keyboard
13th Generation Laptops වල Highly Durable ලැප්ටොප් model එකක් තමයි මේ HP FD0356 Laptop Model එක. ඒ වගේම Slim Design එකකට ඇවිත් තියෙන්නේ ඕනි තැනක ලේසියෙන්ම අරගෙන යන්නත් පුළුවන් වෙන්නයි. හොඳ Battery Performance එකකුත් මේ Laptop එකට කොහොමත් තියෙනවා. ඉතින් Office වැඩ, Studies, Online Class වල වැඩවලට, Campus වැඩවලට, Personal or Business වැඩවලට විතරක්ම නෙමෙයි ඕනෑම ටිකක් බර වැඩකට මේ Laptop මේ එක බය නැතුව Recommend කරන්න පුළුවන්.
RAM 16GB හින්දා Lag වෙන Issues ගැනනම් හිතන්නවත් දෙයක් නෑ. අනෙක් අතට RAM 16GB නිසා මේ ලැප්ටොප් එකේ Intel IRIS XE Graphics Chip එක 8GB Support කරනවා. Backlight Keyboard එකත් එක්ක එන Silver Colour SLIM Design laptop එකක් හින්දා වෙනස්ම විදිහේ Smart Look එකකුත් මේ ලැප්ටොප් එකේ තියෙනවා.
💕 Other Specifications
🔐 Intel wireless wifi
🔐 Bluetooth 5.1
🔐 USB 2, USB 3, C connector, HDMI
🔐 720P Webcam
🔐 Headphone Out
✅ Healthy Battery Life more than 4 hours Battery Backup
✅ Original HP Power Adaptor 65W
💻 Natural Silver Colour
🎯 1 Year Company Warranty + 3 Year Service Warranty
💰 Discounted Price - Rs 185,000
මෙම ඕනෑම ලැප්ටොප් මාදිලියක් අප ආයතනයට පැමිණ තෝරාගෙන මිලට ගැනීමට ඔබට අවස්ථාව ඇත. විවිධ මිල ගණන් යටතේ ලැප්ටොප් ඇති බැවින් ඔබ විසින් නරඹන ලද Facebook Post එක අප වෙත ඉදිරිපත් කිරීමෙන් ඔබගේ සේවාව වඩාත් කාර්යක්ෂමව සිදුකරගත හැකිවනු ඇත.
🚚 Island wide COD available
Order කරපු දවසේම Lap එක ඔබ අතට.
රත්නපුරය අවට ඇඹිලිපිටිය, බලංගොඩ, කලවාන, කෑගල්ල, අවිස්සාවේල්ල ප්‍රදේශ වල පදිංචිකරුවෙකු වුවද ඔබට පැමිණීමට අපහසුනම් හෝ කාලය නැතිනම් අප නියෝජිතයෙකු හරහා ලැප්ටොප් පරිඝණකය නොමිලේම ඔබ නිවසටම ගෙන්වාගෙන පරික්ෂාකර බලා මුදල් ගෙවීමට ඔබට හැකියාව ඇත.
ඔබ බදුල්ල, මොණරාගල, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, මාතලේ, අනුරාධපුරය, පුත්තලම , කුරුණෑගල , මීගමුව, කළුතර යනාදී දුර බැහැර ප්‍රදේශයක පාරිභෝගිකයෙකු වුවද දිනක් ඇතුලත අප නියෝජිතයෙකු මාර්ගයෙන් Laptop එක ඔබගේ නිවසට, ඔබගේ සේවා ස්ථානයට Cash On Delivery පහසුකම ඔස්සේ ගෙන්වා ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. එහිදී ලැප්ටොප් එක පාවිච්චියට අදාළ සියලුම තාක්ෂණික දැනුම එම අවස්ථාවේදීම ඔබට ලබාගැනීමේ හැකියාවද පවතිනවා.
ඔබ කොළඹ හරි රත්නපුරයට වඩා ගොඩක්ම දුර පළාතක කෙනෙක් නම් ඒත් පැය 24 ඇතුළත විශ්වාසවන්ත Delivery Service එකක් හරහා lap එක ඔයාගෙ ගෙදරටම එනවා. Lap එක ලැබුණාට පසුව මුදල් ගෙවන්නට පුළුවන්
Shine Homes Super Center (Pvt) Ltd
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


