Location - Seeduwa / Negombo
Stores Assistant / Assistant Storekeeper
අවශ්‍යය සුදුසුකම් :
• අ.පො.ස සාමන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාග සමත් වී තිබීම.
• වයස අවුරුදු 45ට අඩු විය යුතුයි.
• සිංහල භාශාව මනාව ලිවීමේ, කියවීමේ හැකියාව.
• අවම වශයෙන් වසර 1-2 කාලයක පළපුරුද්දක් තිබීම.
• සීදූව සහ මීගමුව නගර සදහා පහසුවෙන් ලගා වීමට ඇති හැකියාව.
තෝරාගන්නා සියලුම අයදුම්කරුවන්ට ඔබගේ පළපුරුද්ද සහ සුදුසුකම් මත අප ආයතනය විසින් ආකර්ෂණීය වැටුපක් ලබා දෙනු ඇත.