සහකාර ගබඩා භාරකරු - Assistant Store Keeper
කළුතර, බණ්ඩාරගම පිහිටි කාඩ්බෝඩ් නිෂ්පාදන ආයතනයක ඉහත තනතුර සඳහා සුදුස්සන් බඳවාගැනේ.
ඔබගේ CV's (අයදුම්පත) 076xxxx789 අංකයට Whatsapp කරන්න.
(Whatsapp දුරකථන අංකය ලබාගැනීමට Call employee මත Click කරන්න.)
සුදුසුකම්:
❖ අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සමත් වී තිබීම.
❖ පරිගණක භාවිතයේ හසල දැනුමක් ඇති අයෙකු වීම.
❖ වයස අවුරුදු 20 - 30 අතර පිරිමි
❖ සේවා මුර ක්‍රමය යටතේ සේවය කිරීමේ හැකියාව
❖ බණ්ඩාරගම අවට අයදුම්කරුවන් සඳහා ප්‍රමුඛත්වය හිමිවේ.
වැටුප් සහ දීමනා:
❖ ඒකාබද්ධ වැටුප රු.55,000/- ඉක්මවයි.
❖ ආහාර/ ප්‍රවාහන පහසුකම්/ නිළ ඇඳුම් නොමිලේ.
❖ වසරකට ප්‍රසාද දීමනා දෙකක් ඔබට හිමිවේ.
❖ පැය 24 පුරා ආවරණය වන රු. මිලියනයක් වටිනා හදිසි අනතුරු රක්ෂණාවරනයක්.
මානව සම්පත් කළමනාකරු,
ඉකොනොපැක් ඉන්ඩස්ට්‍රීස් (පුද්ගලික) සමාගම.
නො.101, නව ගාලුපාර, ගල්තුඩේ, බණ්ඩාරගම.
E-mail - recruitment@econopackltd.com