POSITION | තනතුර: ඖෂධවේදී සහායක / Assistant Pharmacist
(පුහුණු/නුපුහුණු)
Requirements |සුදුසුකම්:
✪ අ.පො.ස උසස් පෙළ සමත් වී තිබීම මූලික සුදුසුකම වේ.
✪ මුලික ඉංග්රීසි සහ පරිගණක දැනුම.
✪ SLMC ලියාපදිංචි වූ ආධුනික ඖෂධවේදීන් සඳහා ප්රමුඛතාව (වයස අවුරුදු 40 ට අඩු)
✪ වැඩමුර ක්රමයට (Shift Work System) සේවයේ නියැලීමට කැමති අය සඳහා ප්රමුඛතාව
✪ පළපුරුද්ද සහ සුදුසුකම් මත වැටුප තීරණය වේ.
✅ HOW TO APPLY | අයදුම් කළයුතු ආකාරය ✍️:
ඡායාරූප සහිත අයදුම්පත් පහත සඳහන් ලිපින වලට යොමු කරන්න:
📲 WhatsApp | වොට්ස්ඇප් අංකය: [0701682015/0770102537]
📧 Email | ඊ-මේල් ලිපිනය: [wijesinghepharma@gmail.com]
📞වැඩි විස්තර සඳහා අමතන්න- 0770102537