සහකාර ඖෂධවේදී ඇබෑර්තු - හෝමාගම, පිටිපන
අපගේ කණ්ඩායමට සම්බන්ධ වීමට උද්යෝගිමත් සහ කැපවීමක් ඇති තරුණ ඔබට අවස්ථාවක්. ඖෂධ ක්ෂේත්රය ගැන හොඳ දැක්මක් ඇති නම්, මෙය ඔබේ වෘත්තිය ගමන සඳහා අගනා අවස්ථාවක් වනු ඇත.
රැකියා අවශ්‍යතා:
•උසස් පෙළ සම්පූර්ණ කර තිබිය යුතුය.
•SLMC ලියාපදිංචි ඉල්ලුම්කරුවන් හට ප්‍රමුඛතාවය හිමිවේ.
•අවම අධීක්ෂණයකින් යටතේ වැඩ කළ හැකි විය යුතුය.
•නියමිත වේලාවන් තුළ රැකියාව සිදු කල හැකි විය යුතුය.
•විශිෂ්ට පාරිභෝගික සේවාවක් සැපයීම, විශිෂ්ට සන්නිවේදනය හා අන්තර්පුද්ගල කුසලතා.
අමතර සුදුසුකම්:
•මෙම ක්ෂේත්රයේ පලපුරුද්ද අමතර වාසියක් වේ.
ප්රතිලාභ:
•ආකර්ෂණීය වැටුප්.
•අතිකාල දීමනා.
•දුර පලාත්වල පිරිමි ලමුන්ද සලකා බැලේ.
ඔබේ අයදුම්පත පහත WhatsApp අංකයට යොමු කරන්න - 077 920 8657
දැන්ම අයදුම් කරන්න!
Assistant Pharmacist Vacancy - Homagama, Pitipana
We are looking for a dedicated and motivated individual to join our team as an Assistant Pharmacist. This is an excellent opportunity for someone passionate about the pharmaceutical field.
Job Requirements:
•Must have completed GCE Advanced Level (A/L).
•SLMC registered Applicants given priority.
•Ability to work under minimal supervision.
•Must be able to work during stipulated hours.
•Excellent customer service skills, communication, and interpersonal skills.
Preferred Qualifications:
•Experience in the pharmaceutical field will be an added advantage.
Benefits:
•Attractive salary package.
•Overtime allowances.
• Male applicants from outstation areas are welcome.
Please submit your application via WhatsApp to the following number - 077 920 8657
Apply now!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Assistant Pharmacist
GRAND PHARMACY AND GROCERYRs 45,000 - 60,000Colombo, Pharmacist53 daysPharmacist / Assistant
Park HospitalColombo, Pharmacist52 daysAssistant Pharmacist
Sigma ImpexRs 25,000 - 30,000Colombo, Pharmacist17 daysAssistant Pharmacist - Moratuwa
Harcourts Pharmacy (Pvt) Ltd.MEMBERColombo, Pharmacist38 days