ෆාමසි සහයක සහයිකාවන්
👨⚕️👨⚕️ ෆාමසි සහයක සහිකාවක් ලෙස සේවය කිරීමට ඔබට මෙන්න කදිම අවස්ථාවක්. ....👩⚕️👩⚕️
කුරුණෑගල පෞද්ගලික ෆාමසියක් සඳහා සහයක සහයිකාවන් කඩිනමින් බදවා ගනු ලැබේ.
- ඔබත් කුරුණෑගල නගරය අවට පදිංචි
- වයස 18-45 ත් අතර
- සාමාන්‍ය පෙළ උසස් පෙළ පෙනී සිටි හෝ සමත්
- කාර්යක්ෂම සේවය කිරීමට හැකි
- වගකීමෙන් කටයුතු කල හැකි
- පුහුණු නුපුහුණු දෙපිරිසම සදහා අයදුම් කල හැකිය .
- මෙවර උසස් පෙළ නිම කල ඔබටද අයදුම් කල හැකිය.
- උදේ 8-5 සේවය කිරීමට ඇති අතර
- shift ක්‍රමය යටතේ සේවය කල යුතුය.
- ඉරිදා පෝය නිවාඩු ඇත .
- මාසික වැටුප රු 40000 ක් පමණ ලබා ගත හැකිය .
කුරුණෑගල ප්‍රධාන ආයතනයේදී අප්‍රේල් 09 සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ.
හදිසි සේවක පුරප්පාඩු ඇති බැවින් ඔබත් අයදුම් කිරීමට කැමැත්තක් දක්වන්නේ නම් අමතන්න
076 732 70 69