Full-time Assistant Pharmacist vacancy available in Homagama, Pitipana.
හෝමාගම පිටිපන පිහිටි අප ආයතනයට සහායක ඖෂධවේදීන් බදවාගැනේ.
පලපුරුද්ද හා ක්ෂේත්රයේ අත්දැකීම් මත වැටුප සාකච්චා කරගත හැක.
ඔබත් මෙම ක්ෂේත්රයේ අත්දැකීම් සහිත සහායක ඖෂධවේදියෙක්නම් අදම ඔබගේ අයදුම්පත අපට Whatsapp කරන්න.
Whatsapp your CV - 077 920 8657