Flexible working hours
Salary Dependent on work Experience
Available Vacancies For Data Entry Operator
Epf etf
Etc
ඖෂධවේදී සහායක
ඔබගේ CV 0777909691 යොමුකරන්න
============================
බොරලැස්ගමුවේ පවත්වාගෙන යන අප ආයතනයේ ඖෂධවේදී සහායක තනතුර සඳහා පුරප්පාඩු පවතී.
* ඖෂධවේදීන්ටද අයදුම්කල හැක
* පුහුණු / නුපුහුණු දෙපාර්ශවයට අයදුම්කල හැක
* නුපුහුණු අය සඳහා මාස 6 ක වැටුප් සහිත පුහුණුව ලබාදේ.
*Data Entry Operator සදහා ද අයදුම්කල හැක
ඔබ සාමාන්‍ය පෙළ සමත් වයස අවුරුදු 40 අඩු අයෙකු නම් අදම ඔබේ අයදුම්පත පහත සඳහන් පළමු දුරකථන අංකයේ WhatsApp ගිණුමට යොමු කරන්න.
වැඩි විස්තර සඳහා අප සමඟ සම්බන්ධ වන්න.
0777909691