Artificial Marble top Table
මෙම මේසය උසස් තත්ත්වයේ කෘතිම මාර්බල් (Artificial Marble) මුදුනකින් සහ ශක්තිමත් ස්ටීල් ෆ්රේම් (Steel Frame) එකකින් සමන්විත වේ. නවීන පෙනුම සහ කල්පැවැත්ම නිසා ඔබේ නිවසට හෝ කාර්යාලයට ඉතාමත් උචිතයි.