Artificial bonsai plants in cemented plastic pots
සිමෙන්ති යොදා සුදුගල් අතුරන ලද ප්ලාස්ටික් බඳුන් තුල සිටුවූ කෘතීම(ප්ලාස්ටික්) බොන්සායි ගස්.ඔබගේ නිවසේ,කාර්යාල ස්තානයේ මේස අලංකරණය සඳහා අනර්ඝ නිමාවකින් යුතු කෘතීම බොන්සායි ගස් සුවිශේෂී මිලගණන් වලට.Transform your home and office space with the timeless elegance of artificial bonsai trees from 𝗦𝗗 𝗕𝗢𝗡𝗦𝗔𝗜 𝗛𝗨𝗧.Perfect for any setting,
Hight(උස)- 25-30cm
Weight(බර) - ~1.2kg
Pot hight * width(බඳුණේ උස පළල) - 9.5 * 9cm
Delivery fee (ඩිලිවරි ගාස්තු)~ 350/=
නිවසට පැමිණ වුවද මිලදී ගත හැක.
Please go through all the details and pictures with actual measurements before placing an order.(කරුණාකර online order එකක් දැමීමට ප්‍රථම අප සඳහන් කර ඇති තොරතුරු,පිංතූර හා උස ,පලල , මිනුම් ආදිය හොඳින් බලා එය ඔබගේ අවශ්‍යතාවය සඳහා ගැලපෙන්නේනම් පමණක් ඕඩරය ස්ථිර කරන්න.)ඔබට තවදුරටත් විස්තර දැනගැනීමට අවශ්‍යනම් අපගේ දුරකතන අංකයට අමතන්න.