ARPICO Spring Mattress 75” x 48” x 9” – මාස 6ක් පමණක් භාවිතා කර ඇත
හොඳ තත්ත්වයේ ඇති Original ARPICO Spring Mattress එකක් විකිණීමට ඇත. මාස 6ක් පමණක් භාවිතා කර ඇත.
📏 ප්රමාණය: 75” x 48” x 9”
✔ මාස 6ක් පමණක් භාවිතා කර ඇත
✔ Original ARPICO Spring Mattress
💰 මිල: රු. 20,000
තමන්ම පැමිණ ලබාගැනීම වඩාත් සුදුසුයි.
වැඩි විස්තර සඳහා කතා කරන්න.
ARPICO Spring Mattress 75” x 48” x 9” – Used Only 6 Months
Selling a genuine ARPICO spring mattress in very good condition. Used only for 6 months.
📏 Size: 75” x 48” x 9”
✔ Used Only 6 Months
✔ Original ARPICO Spring Mattress
💰 Price: Around LKR 20,000
Self-collection preferred.
Please contact for more details or inspection.