ඉතා හොඳ තත්ත්වයේ ඇති ARPICO Spring Mattress (72 x 54 inch) එකක් විකිණීමට ඇත.
භාවිතා කර ඇත්තේ මාස 9 ක් පමණි.
• මුල් මිල: Rs.65,300
• විකිණීමේ මිල: Rs.44,900 (සාකච්ඡා කළ හැක)
• වසර 20ක වගකීම (වසර 19කට වැඩි වගකීම ඉතිරි)
• සියලු බිල්පත් හා වගකීම් ලේඛන ඇත
විකිණීමට හේතුව: මට Spring mattress එකකට වඩා තද (firm) mattress එකක් අවශ්‍ය බව හඳුනාගත් නිසා.
ඉතා සුරක්ෂිතව භාවිතා කර ඇති අතර හොඳ තත්ත්වයේ ඇත.