කොළඹ දිස්ත්‍රික්කය පුරා විහිදී ඇති මූල්‍ය ආයතන කිහිපයක් සඳහා ලිපිකරුවන් බඳවා ගැනීම් කඩිනමින් සිදු කරනු ලබයි.
ලිපිකරුවන්ට අමතරව පහත තනතුරු සඳහාද බඳවා ගැනීම් සිදුකරනු ලබයි.
° සහකාර ලිපිකරු
° ගිණුම් ලිපිකරු
° පරිගණක දත්ත ඇතුලත් කරන්නන්
° පිළිගැනීමේ නිලධාරීන්
° දුරකතන ක්‍රියාකරුවන්
° කාර්යාල කාර්ය සහයක
° උකස් අංශය
යන අංශ සඳහාද බඳවා ගැනීම් කඩිනමින් සිදු කරනු ලබයි.
මහරගම ,නුගේගොඩ, බොරලැස්ගමුව, දෙහිවල,
යන ප්‍රදේශ සඳහා යොමු කිරීම් සිදුකරනු ලබයි.
••මාසිකව 60000 ඉහල වැටුපක් ගෙවනු ලබයි(පුහුණු කාලය තුළද වැටුප් ගෙවනු ලබයි)
••වයස අවුරුදු 18-40 අතර බඳවා ගැනීම සිදුකරනු ලබයි.
•••මෙවර උසස් පෙළ A/L පෙනී සිටින සිසුන් සඳහා විශේෂිත අවස්ථා ඇත.ඔවුන් බඳවා ගෙන විශේෂිත පුහුණු සඳහා බඳවා ගැනීම සිදුකරයි.ඒ කාලය තුළද ඉහළ වැටුප් ගෙවනු ලබයි.
•• අධ්‍යාපනය හදාරන සිසුන් සඳහා අධ්‍යාපන කටයුතු වල නිරතවන අතරතුර රැකියාවේ නියැළීමට හැකියාව ඇත.ආයතනය තුළින්ද අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය සහාය ලබාදීම.
•• තම පදිංචි ප්‍රදේශයටම රැකියාව ලබාදීමට හැකියාව ඇත.(පුහුණුවද පදිංචි ප්‍රදේශය තුළම ලබාදේ)
•• රජයේ අනුමත වැටුප් දීමනා සහ නිවාඩු ඇතුලත්.
•• පලපුරුද්ද අවශ්‍ය නොවන අතර පුහුණු කර බඳවා ගැනීම් සිදුකරයි.පලපුරුදු අය සඳහා පුහුණු කාලයකින් තොරව රැකියාව ස්ථීර කිරීම්.
ඔබත් රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින අයෙකු නම් අදම අප හා සම්බන්ධ වීමට අප බඳවා ගැනීමේ නිලධාරීන් අමතන්න.
☎️ 0769894143
අප නිලධාරීන් සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ අවස්ථාවක whatsapp මගින් කෙටි පණිවිඩයක් යොමු කරන්න.