BANK Clerk 🏛️🏛️🏛️🏛️
බැංකු ලිපිකරු තනතුරු හදිසි බදවා ගැනීම්
බදුල්ල වැලිමඩ බණ්ඩාරවෙල මහියංගනය හපුතලේ දියතලාව ඇතුළුව බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි මූල්‍ය හා වාණිජ ආයතන කිහිපයක පවතින ලිපිකරු පුරප්පාඩු සදහා පුහුණු නුපුහුණු නවකයින් බදවා ගැනේ.
👉දුරකථන ක්‍රියාකරුවන්👉පරිගණක ක්‍රියාකරුවන්👉පිළිගැනීමේ නිලධාරීන්👉ගිණුම් ලිපිකරුවන්👉කාර්යාල සහයකින්👉 සහයක ලිපිකරුවන් ඇතුළු කාර්යාල තනතුරු තනතුරු රැසක් සඳහා සුදුසුකම් මත බඳවා ගැනේ
සැළකිය යුතු කරුණු
1) වයස 18 හා 35 ට නොවැඩි සා. පෙළ ගණිතය සමත් ගැහැණු/පිරිමි අයවලුන් ලිපිකරු තනතුරු සඳහා බඳවා ගැනේ. පළපුරුද්ද අත්‍යවශ්‍ය නොවන අතර තනතුරු සඳහා පුහුණු කිරීම්
2) සුදුසුකම් සපුරා ඇති සියලුම දෙනාට රුකියා අවස්ථාවක්
3) පුහුණුව අතරතුර 35000/= සිට 45000/= පුහුණුවෙන් පසු 100000/= ආසන්න වැටුපක්
4) පදිංචි ආසන්නම ප්‍රදේශයට රැකියාව හිමි වේ.
5) රජයයෙ අනුමත සියලුම දිමනා ETF / EPF සහිතයි.
සේවා නියෝජිතයෙක් අමතා සම්මුඛ පරීක්ෂණ සදහා සහභාගී වන්න.
☎️ 0769894143
සම්බන්ධ වීමට නොහැකිවූ අයවලුන් වට්ස්අප් මගින් අදම විස්තර යොමු කරන්න 0769894143 (CV / ID copy )