BANK Clerk 🏛️🏛️🏛️🏛️
බැංකු ලිපිකරු තනතුරු හදිසි බදවා ගැනීම්
අනුරාධපුර මැදවච්චිය කැකිරාව මිහින්තලය තඹුත්තේගම නොච්චියාගම කහටගස් දිගිලිය හොරොව්පතාන ඇතුළුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි මූල්‍ය හා වාණිජ ආයතන කිහිපයක පවතින ලිපිකරු පුරප්පාඩු සදහා පුහුණු නුපුහුණු නවකයින් බදවා ගැනේ.
👉දුරකථන ක්‍රියාකරුවන්👉පරිගණක ක්‍රියාකරුවන්👉පිළිගැනීමේ නිලධාරීන්👉ගිණුම් ලිපිකරුවන්👉කාර්යාල සහයකින්👉 සහයක ලිපිකරුවන් ඇතුළු කාර්යාල තනතුරු තනතුරු රැසක් සඳහා සුදුසුකම් මත බඳවා ගැනේ
සැළකිය යුතු කරුණු
1) වයස 18 හා 35 ට නොවැඩි සා. පෙළ ගණිතය සමත් ගැහැණු/පිරිමි අයවලුන් ලිපිකරු තනතුරු සඳහා බඳවා ගැනේ. පළපුරුද්ද අත්‍යවශ්‍ය නොවන අතර තනතුරු සඳහා පුහුණු කිරීම්
2) සුදුසුකම් සපුරා ඇති සියලුම දෙනාට රුකියා අවස්ථාවක්
3) පුහුණුව අතරතුර 35000/= සිට 45000/= පුහුණුවෙන් පසු 100000/= ආසන්න වැටුපක්
4) පදිංචි ආසන්නම ප්‍රදේශයට රැකියාව හිමි වේ.
5) රජයයෙ අනුමත සියලුම දිමනා ETF / EPF සහිතයි.
සේවා නියෝජිතයෙක් අමතා සම්මුඛ පරීක්ෂණ සදහා සහභාගී වන්න.
☎️ 0769894143
සම්බන්ධ වීමට නොහැකිවූ අයවලුන් වට්ස්අප් මගින් අදම විස්තර යොමු කරන්න 0769894143 (CV / ID copy )