Antique Teak Sofa Set
🏡 ANTIQUE WOODEN SPRING SOFA SET – CLASSIC & TIMELESS PIECE | CLASSIC CRAFTSMANSHIP | TIMELESS ELEGANCE
පරම්පරා 2ක සිට පරිහරණය කරන, අනගි දැවවලින් නිමවූ ගෘහභාන්ඩ කට්ටලයකි.
🔥 Authentic "R.M. Fernando" Furniture Product. 🔥
සෝෆා කට්ටලයේ සෑම කොටසක්ම කුශන් කොටස් 2කින් (පිට ඇන්ද + ඉඳගන්නා කොටස) සමන්විත නිසා පහසුවෙන් කෑලි 3කට වෙන්කර ගැලවීම/සවිකිරීම/පිරිසිදුකිරීම/ප්‍රවාහනය කල හැකිය.
--------------------------------
🪵 PREMIUM ANTIQUE WOODEN FRAME
The sofa set is built around a strong and sturdy wooden frame, giving it excellent structural strength and durability, premium feel with classic character; while designed to provide many years of use when properly maintained.
🎨 BEAUTIFUL TRADITIONAL CRAFTSMANSHIP
The sofa features a genuine antique design with traditional wooden detailing, giving it a distinctive and elegant appearance.
📸 WHY THIS SET IS SPECIAL
🪵 Solid & sturdy wooden construction
🛋️ Comfortable cushions included
✨ Classic antique design with beautiful traditional detailing
💪 Strong and durable construction
🏠 Perfect for homes with classic, vintage, or elegant interiors
--------------------------------
💺 මෑතකදී අලුත්ම කුශන් කවර යොදා, කිසිදු හානිවලින් තොරව හොඳම තත්වයේ පවතී.
🔥 කුශන් - 100% perfect condition.
🔥 කිසිදු ස්ප්‍රින්ග් අබලන්වීමක් නොමැත.
🔥 Comfortability guaranteed.
🔥 ඉඳගත් විට ගිලාබසින/ශබ්ද නගින/ඉරී යන වැනි කිසිදු ප්‍රශ්න නොමැත.
🔥 ශක්තිමත් කුශන් රෙදි යොදා ඇති නිසා රෙක්සින් මෙන් පොතු ගැලවීම්, ඉරිතැලීම්, රස්නය දැනීම් වැනි ප්‍රශ්නද නොමැත.
🌟 The sofa set has been well maintained and retains its beautiful antique character and charm. A great opportunity to own a distinctive piece of furniture that is both functional and decorative.
🔥 හොඳම තේක්ක දැව නිමැවුම නිසා තවත් කාලාන්තරයක් පවතී.
ඉතා හොඳ ශක්තිමත් දැව රාමුව නිසා:
💪 කිසිදු අනවශ්‍ය සෙලවීම්/පැද්දිම් නොමැත.
💪 අනවශ්‍ය ශබ්ද නොමැත.
💪 විශාල බරක් උවත් ප්‍රශ්නයකින් තොරව දරාගත හැකිය.
--------------------------------
📌 DETAILS
🪵 තේක්ක දැව නිමවුම් - Spring සෝෆා කට්ටලය
⚙️ Spring සෝෆා 6කින් සමන්විතයි.
* විශාල සෝෆා x 1
* මධ්‍යම සෝෆා x 2
* කුඩා සෝෆා x 2
𐃄 Center Stool එකද ඇතුලත් ය.
🪵 Wood: Teak
⚙️ Cushion Build: Spring Cushion
🛋️ Set: 6 Sofas [1 Large Sofa + 2 Medium Sofas + 2 Small Sofas]
🎨 Design: Traditional / Antique
🧵 Covers: Included
🛏️ Cushions: Included
📊 Condition: Very Good
📍 Location: Veyangoda, Gampaha
📌 IMPROVEMENTS SUGGESTED
🪚 නැවත පොලිශ් ආලේප කරගත් විට 100% අලුත්ම, අනර්ග දැව කලාත්මකබව මතුකරගත හැකිය.
🪚 විශාල සෝෆා එකේ එක් පැත්තක අත් ඇන්දේ සුලු පලුදුවීම් කිහිපයක් සිදුව ඇත.
🪚 එය Wood Putty යොදා පහසුවෙන්ම ප්‍රතිසංස්කරණය කරගත හැක.
🪚 තවද විශාල සෝෆාවේ පහල ඇතුල් කොටසේ කුශන් එකට ඇති ලී ආධාරකය සඳහා ඉතා කුඩා නඩත්තුවක් අවශ්‍ය වේ.
ℹ️ පරිශ්‍රයට පැමින පරීක්ශා කරබලා මිළගනන් සාකච්ඡා කරගත හැක.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



