පරම්පරික පෙනුමක් සහිත කවිච්චි සොෆා පුටුව
පදම් කල කොස් ලීයෙන් නිර්මිතයි
ඔබේ අලින්දයට ගාම්භීර පෙනුමක් ගෙන එයි
පන්සලකට/පුජා ස්තානයකටත් සුදුසුයි
තනි කවිච්චි පුටුවක මිල දක්වා තිබේ
ඉතා හොඳ තත්ත්වයෙන් යුක්තයි
හතර දෙනෙක්ට ඉඩ පහසුකම් සහිත විශාල කවිච්චිය සහ කවිච්චි පුටු දෙකක් සහිත මුලු කට්ටලය මිලදී ගන්න
මිල සදහා විමසන්න
Antique style Kavichchi sofa chair
Made from seasoned Quality jack timber
sturdy heavy and strong
Beautifuly Handcrafted
Will bring elegance and richness to your Living room
suitable for a temple/ place of religious worship also
The price of a single Kavichchi sofa chair is indicated
in excellent condition
Full set consisting of a Large Kavichchi sofa which can accommodate four and two Kavichchi sofa chairs is also available
contact/ WhatsApp for price of the full set and further details