පරණ දැව ගෘහ භාණ්ඩ විකිණීමට – මහනුවර
නිවස මාරු කිරීමක් හේතුවෙන් පහත ගෘහ භාණ්ඩ විකිණීමට ඇත.
වියන් ඇඳ (Antique Style)
Display Cabinet
ශක්තිමත් දැවෙන් නිමවා ඇත.
✔️ පරීක්ෂා කර බලා ගත හැක.
✔️ මිල සාකච්ඡා කළ හැක.
📍 ස්ථානය – අම්පිටිය