Antique Pettagama (Traditional Wooden Chest)
* Made from jackwood and kaluwara (ebony) wood
* Recently polished
* Dimensions:
* Length: 5½ ft
* Width: 2½ ft
* Height: 3 ft
Available for viewing in Seeduwa.
පෞරාණික පෙට්ටගමක්
* කොස් සහ කළුවර ලී වලින් නිමවා ඇත.
* දිග: අඩි 5½
* පළල: අඩි 2½
* උස: අඩි 3
සීදූවෙන් පැමිණ බලාගත හැක.