Antique. යකඩ මේසය. (වීදුරු සහිත )පුටු 6
Antique. යකඩ පුටු (සෙටි )සෙට් ඒක සමග කොෆි ටේබල් ඒක.
මේ දෙකම යකඩ. අවුරුදු 70කට වැඩි ඇන්ටික් බඩු හොයන කෙනෙකුට වඩාත් සුදුසුයි.
මේසය 35000
පුටු සෙටි ඒක 10000
දෙකම ගන්නවා නම් තව ටිකක් අඩු කරලා දෙන්නම්