පරම්පරාගත වටිනාකමකින් යුත්, වසර 100ක් පමණ පැරණි බුරුම තේක්ක දැවයෙන් නිම කළ ගාලු අල්මාරිය.මුල් යතුරු සහිතව + මුල් කණ්ණාඩිය.
දිග අඟල් 65
උස අඟල් 79
පළල අඟල් 18
අලංකාර ලෙස නිමවා ඇති, කාලයත් සමඟ නොමැකෙන නිර්මාණයකින් යුත් අගනා භාණ්ඩයක්. පෞරාණික භාණ්ඩවලට ඇලුම් කරන අයට සහ පැරණි විලාසිතාවෙන් සරසා ඇති නිවසකට ඉතා සුදුසුය.
An approximately 100-year-old Galu Almariya, crafted from genuine Burma teak and carrying generations of heritage and value. Comes with the original keys and original mirror.
Dimensions:
Length: 65 inches
Height: 79 inches
Width: 18 inches
A beautifully crafted piece with a timeless design and authentic antique character. Ideal for antique lovers and a perfect addition to a classic or vintage-inspired home.