ඉතා වටිනා දැව යොදා ගෙන.. පැරණිතම ගෘහ නිර්මාණ ශිල්පීන් අතින් නිමැවුණු කැටයම් වලින් අලංකාර කර ඇති ඇන්ටික් ලී බඩු සියල්ලම වැඩිම ඉල්ලුමට විකිණේ....
පහත දැක්වෙන භාණ්ඩ වලට අමතරව තවත් භාණ්ඩ ප්‍රමාණයක් ඇත. පැමිණ නිරීක්ෂණය කර මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය..
අමතන්න වට්ස්ඇප් හරහා හෝ සාමාන්‍ය දුරකථන මාර්ග හරහා..