>මෙය වටිනා පැරණි ඇන්ටික්(ANTIQUE) ගෘහ භාණ්ඩයකි. > මෙය අඩුපාඩු නිමකර භාවිතයට ගන්නා හෝ විකිනීමට ගන්නා අයටය. > ඔබට එ්වෙනුවෙන් විශාල මිළ අඩු කිරීමක් කරැත. > වීදුරු කිහිපයක් දැමීම, පොලිෂ් කිරීම, යට කුඩා දොර පියන ඔබට දෙනු ලබන අතර එය සවිකිරීම කර ගත යුතුයි.