අවුරුදු 100ක් පමණ පැරණි වලව්වකින් ගලවා ඉවත් කරන ලද
දොර ජනෙල විකිණිමට මොරටුවේ රාවතාවත්තේ ඇත. ඉතා හොඳ තත්වයේ ඇත
ප්රධාන උළුවස්සක්ද ඇත. එය පියන් හතරකින් යුක්ත වන අතර. ඇතුලතට වීදුරු සහිත දොර පියන් දෙකක්ද.
පිටතට තනි ලී පියන් දෙකක්ද. සහිත වන අතර ඊට කැටයම් ලෑල්ලක්ද ඇත.
තනි පියනේ ජනේල පියන් උළුවහු සමග හතරක් ඇත.
තවද පියන් දෙකේ ජනේලයක්ද
පියන් තුනේ ජනේලයක්ද
ප්රධාන උළුවහු තුනක්ද දොරවල් සමග ලබා ගතහැක.
කිසිදු පළුදු වීමක් නොමැති අතර ඇන්ටික් දොර ජනේල සඳහා උන්දුවක් ඇති අය අදම අමතන්න