අලංකාර කැටයම් වලින් සමන්විත, කළුවර සහ බුරුත දැවයෙන් නිම කරන ලද පෞරාණික
අල්මාරියක්.
වසර 150 කට වඩා පැරණියි.
උස 6.8' , දිග 4' x පළල 2.2'