Rs 30,000 /month
Description
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
*කැලණිය ගෝනවල පිහිටි ඇනෙක්සියක් කුලියට දීමට ඇත.
*රැකියාවති යුවලකට ඉතා සුදුසුය.
*නිදන කාමර 02කි.
*නාන කාමර 01කි.
*කෑම කාමරය
* සාලය
* පැන්ට්රිය
*වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
*විදුලි බිල් වෙන වෙනම ඇත.
*කොළඹ බියගම ප්රධාන පාරට සහ කඩවත මාතර අධිවේගී පිවිසුමට ඉතා ආසන්නය.
*ප්රධාන නගරවලට ඉතාම ආසන්නය
*නිදහස් නිස්කලංක පරිසරයකින් යුක්ත වේ.
*රජයේ පාසල්, රෝහල්, බැංකු ඉතා ආසන්නව
*සුපිරි වෙළඳසැල් ඉතා ආසන්නව
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය.
*මාසිකව 30000කි
*මාස 4ක අත්තිකරම ගනු ලැබේ.
*වැඩි විස්තර සඳහා අමතන්න.
*Annex located in Kelaniya Gonawala is available for rent.
*Ideal for a working couple.
* 02 bedrooms.
* 01 bathroom.
*Dining room
* Living room
* Pantry
*Parking facilities are available.
*Electricity bills are separate.
*Very close to Colombo Byagama main road and Kadawatha Matara Expressway entrance.
*Very close to major cities
* Has a free and quiet environment.
*Government schools, hospitals, banks very close
*Supermarkets very close
*Must be from all municipal facilities.
*30000 per month
*4 months advance will be taken.
*Call for more details.