*කැලණිය බියගම පාරෙහි පිහිටි නිවසක ඉහල මහල කුලියට දීමට ඇත.
*නිදන කාමර 03කි.
*නාන කාමර 02කි.
* සාලය
* පැන්ට්රි කබඩ් සහිත මුළුතැන්ගෙය
*විදුලි බිල් වෙන වෙනම ඇත.
*කොළඹ බියගම ප්රධාන පාරට විනාඩි 2ක දුරකින් ළඟා විය හැකිය.
*කැලණිය රජමහා විහාරයට මීටර් 500කි.
*රෝලර් ගේට්ටු දමා ඇත.
*ප්රධාන නගරවලට ඉතාම ආසන්නය
*නිදහස් නිස්කලංක පරිසරයකින් යුක්ත වේ.
*රජයේ පාසල්, රෝහල්, බැංකු ඉතා ආසන්නව
*සුපිරි වෙළඳසැල් ඉතා ආසන්නව
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය.
*මාසිකව 60000කි
*මිල ගණන් සාකච්ජා කර ගත හැක.
*වැඩි විස්තර සඳහා අමතන්න.
*upstair house on Kelaniya Biyagama Road is available for rent.
* 03 bedrooms.
* 02 bathrooms.
* Living room
* Kitchen with pantry cupboard
*Electricity bills are separate.
*Colombo Biyagama main road can be reached at a distance of 2 minutes.
*500 meters to Kelaniya Rajamaha Vihara.
*Roller gates are installed.
*Very close to major cities
* Has a free and quiet environment.
*Government schools, hospitals, banks very close
*Supermarkets very close
*Must be from all municipal facilities.
*60000 per month
*Prices are negotiable.
*Call for more details.