බියගම වෙළඳ කලාපයට ආසන්න හොඳ ඉඩකඩක් නිස්කලංක වටපිටාවක් ඇති පරිසරයක මෙම අංග සම්පූර්ණ නිවස ඇති අතර මෙම නිවසේ කුලී කාමර 02ක් ද stores කාමරයක් ද තිබෙන අතර තව තවත් වැඩි දියුණු කර ඉහළ අමතර ආදායමක් ලබා ගැනීමේ ද වාසිය තිබේ. මෙම නිවස ඉක්මනින් විකිණීමට අවශ්‍යයි . අවශ්‍යය අයෙක් සිටියි නම් පහත දුරකථන අංකය අමතන්න මිල ගණන් සාකච්ඡා කර ගත හැක.